Loading...

Monday, June 26, 2017

තිලංග 'පොඩි'යි කී මහේලගේ ක්‍රීකට් දැනුම මෙන්න. සියලු දෙනා පුදුම කරමින් මහේල ලොවක් ඉදිරියේ ෂේන් වෝර්න් ගේ ගැට ලිහපු හැටි !. (VIDEO)

හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන හා සුපිරි දග පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝර්න් ගේ විඩීයෝවක් ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් අතර මහත් කතාබහට ලක්ව තිබෙනවා.
එහිදි ස්කයි ස්පෝර්ට්ස් නම් ක්‍රීඩා නාළිකාව මගින් විකාශය වූ වැඩසටහනකදි මහේල ජයවර්ධන පිතිකරණයේ යෙදෙන විට ෂේන් වෝර්න් ට පන්දු යැවීමේ සැලැස්මක් සාදන ලෙස පවසනවා.
ෂේන් වෝර්න් ඇටවු උගුල මනා ලෙස වටහා ගන්නා මහේල ඒ සියල්ල විස්තර කරන්නෙ වෝර්න් මෙන්ම නිවේදකයාද මවිත කරමින්.
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මහේල මුම්බායි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කල අතර මුම්බායි කණ්ඩායමට ශූරතාවය දිනා දීමටද විශාල සේවයක්ද කලා. කෙසේ නමුත් පුරප්පාඩුව පවතින ශ්‍රී ලංකා ක්‍රීකට් පුහුණුකරු තනතුර සදහා මහේල ජයවර්ධන කුඩා වැඩි යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පැවසුවේ මින් දින කිහිපයකට පෙරයි.

අදාළ විඩියෝව පහතින්

7.30 නිළිය 8.30 නලුවා එක්ක පැනලා ගිය හැටි – මාතර ගඟේ කිඹුලිගේ පැටියා ෂූට් කරන හැටි – චූටි මල්ලියි පොඩි මල්ලී ලොවට කියයි! (VIDEO)

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ පැවති රයිගම් ටෙලි සම්මාන උළෙල වර්ණවත් කිරීම සඳහා චූටි මල්ලි සහ පොඩි මල්ලිද පැමිණ සිටියා.
මුලු ප්‍රේක්ෂකාගාරයම අමන්දානන්දයට පත්කල ඔවුන්ගේ ඉදිරිපත් කිරීම පහතින් දැක්වේ.



අනේ මාව මරා දායි – මාත් එක්ක තරහයි – විජිත් විජයමුණි සොයියා (VIDEO)

උමා ඔය ව්‍යාපෘතිය රාජපක්ෂවරුන්ගේ අභිමතය පරිදි නිසි ක්‍රමවේදය අනුගමනය නොකර සිදුකල ව්‍යාපෘතියක් බව වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ජනහමුවක් අමතමින් ප්‍රකාශ කලා.

බුදු පුතුන් සියක් නමක් යාපනයේ ලේ හිඟයට ලේ දන් දෙති (PHOTOS)

බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා සියක්‌ නමක්‌ ඊයේ (25 දා) කොළඹ සිට ලේ පරිත්‍යාග කිරීම සඳහා යාපනය මහ රෝහලට වැඩම කළා. 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් උන්වහන්සේලා යාපනය මහරෝහලට ලේ පරිත්‍යාග කිරීම සඳහා වැඩම කරනු ලැබුවා. ලේ පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්‌ දැක්‌වූ අභයතිස්‌ස හිමියන් පවසා සිටියේ තමන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ලේ පරිත්‍යාග කිරීමට යාපනයට වැඩම කළේ යාපනය මහ රෝහලේ ලේ හිඟයක්‌ පවතින බව මාධ්‍ය මගින් දැනගැනීමෙන් අනතුරුව බවයි.
සියලු සත්වයන් නිදුක්‌ වෙත්වා නිරෝගි වෙත්වා යන බුදුවදන අනුව යමින් මෙම ලේ පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මයට තමන් එක්‌ වූ බව ද අනතුරකට හෝ රෝගී භාවයට පත්වූ අයකුට උදව් උපකාර කිරීමට ඔහුගේ ජාතිය, ජන්මය, කුලය පිළිබඳව විමසීමක්‌ නොකළ යුතු බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවා.




මව අනියම් සැමියා සමඟ ලිංගිකව එක්වනු දුටු දරු දෙදෙනා විහිලු කරලා – ගොඩකවෙල කඳුලු කතාව (PHOTOS)

අනියම් බිරිඳව කපා කොටා තුවාල කර ඇගේ දරු දෙදෙනා ඝාතනය කළ පනාමුර ප්‍රදේශයේ  පදිංචි දිනේෂ් චතුරංග වීරසිංහ (23) නැමැත්තාට ඇඹිලිපිටිය මහාධිකරණය මරණ දඬුවම නියම කළා.
ඇඹිලිපිටිය පළාත්බද මහාධිකරණ එම තීන්දුව ලබාදෙනු ලැබුවා.
අනියම් සම්බන්ධතාවයක්‌ හෙළිදරව් වීම නිසා කෝපයට පත් මෙම තරුණයා 2012 සැප්තැම්බර් මස 04 වැනි දින මෙම අපරාධය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
ගොඩකවෙල ප්‍රදේශයේම කඳුළු ගඟක්‌ කරමින් ගොඩකවෙල, ගල්පාය, කොලොන්ගස්‌යාය ප්‍රදේශයේ නිවසක සිටි අනියම් බිරිඳගේ දරුවන්වූ මනන්නලාගේ දිමුතු කුලතුංග (12) සහ මනන්නලාගේ රවීෂ මහේෂ් (6) යන දරුවන් දෙදෙනා කපා කොටා ඝාතනය කර නියම බිරිඳට බරපතළ තුවාල සිදුකර සැකකරු පලාගොස්‌ සිටි අතර පසුව ගොඩකවෙල පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන නඩු පැවරනු ලැබුවා.
මෙම තීන්දුව දැක බලා ගැනීමට විත්තිකරුගේ විවාහක බිරිඳ ද  උසාවි භූමියට පැමිණ සිටිනු දක්‌නට ලැබුණා.
අනියම් සම්බන්ධතාව හෙළිදරව් වීම නිසා කෝපයට පත්වූ එවකට 19 හැවිරිදි තරුණයකු වූ සැකකරු මෙම ඝාතන සිදු කර තිබුණා.
2012 සැප්තැම්බර් මස 04 වන දා රාත්‍රී 9.00ට පමණ ඝාතන සිදුව ඇති අතර සැකකරු වූ 19 හැවිරිදි තරුණයා ගොඩකවෙල පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්‌ව එදින රාත්‍රියේදීම අත්අඩංගුවට ගත් අතර ඝාතන සඳහා යොදාගත් කැත්තද සොයා සොයාගත්තා.
මිය ගිය දිමුතු ලක්‍ෂාන් ගොඩකවෙල කුලරත්න මහා විද්‍යාලයේ හයවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර රවීක්‍ෂ මනෝජ් පල්ලෙබැද්ද මහා විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටියා.
මෙම සාහසික අපරාධය සිදුකළ තරුණයා අනියම් සම්බන්ධතාව පවත්වාගෙන ගොස්‌ ඇත්තේ දරුවන්ගේ මව වූ ඥති කාන්තාවක සමඟයි.
ඝාතනයට ලක්‌වූ දරුවන් දෙදෙනාගේ පියා කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිට ඇති අතර කොළඹ තාවකාලිකව පදිංචිව සිටින ඔහු  සතියකට වතාවක් පමණ ගොඩකවෙල නිවසට පැමිණෙන බව සදහන්.
සැකකාර තරුණයා මෙම නිවසට නිතර ආගිය පුද්ගලයෙක් වන අතර  ඔහු මෙම කාන්තාව සමඟ අනියම් සම්බන්ධතාවක්‌ ගොඩනගාගෙන තිබෙනවා.
සැමියා නොමැති අවස්‌ථාවලදී මෙම කාන්තාව 19 හැවිරිදි තරුණයා නිවසට කැඳවාගෙන ඔහු සමග රහසිගතව අනියම් ඇසුරක්‌ පවත්වා තිබෙනවා..
නිවාඩු ලබා නිවසට පැමිණ සිටි සැමියා එදින දහවල් නැවත කොළඹ ගොස්‌ ඇති අතර කාන්තාව සිය අනියම් සැමියාවූ 19 හැවිරිදි තරුණයා නිවසට කැඳවාගෙන ඇති අතර එදින රාත්‍රියේ මෙම කාන්තාව තරුණයාද සමඟ නිවසේ කාමරයක අනියම් ඇසුරක්‌ පවත්වමින් සිටිනු දරුවන් දෙදෙනා දැක තිබෙනවා.
එම අශෝබන දර්ශනය දුටු දරුවෝ වෙනත් කාමරයකට ගොස්‌ උසුළු විසුළු කරමින් සිටි අවස්‌ථාවේ කෝපයට පත්ව ඇති 19 හැවිරිදි තරුණයා නිවසේ කුස්‌සියේ තිබූ කැත්තක්‌ ගෙන කාමරයේ සිටි දරුවන් දෙදෙනාව කපා කොටා බරපතළ තුවාල කළා.
දරුවන් දෙදෙනා බේරා ගැනීමට ඉදිරිපත්වූ මවටද කැති පහර කීපයක්‌ එල්ල කළ තරුණයා පසුව පලා ගොස්‌ තිබෙනවා.
මෙම සිද්ධිය සැලවීමෙන් පසු ප්‍රදේශවාසීන් එක්‌ව පලාගිය සැකකරු අල්ලාගෙන පොලිසිය වෙත භාර දුන්නා.
තරුණයා පැමිණි යතුරුපැදියද පොලිස්‌ භාරයට ගත් අතර තුවාල ලැබූ එක්‌ දරුවෙක්‌ සිද්ධිය වූ ස්‌ථානයේම මිය ගියා.
අනෙක්‌ දරුවා රත්නපුර රෝහලට ඇතුළත් කළ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට රැගෙන යද්දී මිය ගොස්‌ තිබුනා.
මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ද්විත්ව ඝාතනය තමත් සිදු කළ බව පිළිගෙන තිබෙනවා.
මෙම කාන්තාව සමඟ අනියම් සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගිය බවත් අවස්‌ථා දෙකකදී ඇය සමග ඇසුරක්‌ පැවැත්වූ බවත් තුන්වැනි වතාවට ඇසුරක්‌ පවත්වද්දී එය දරුවන් දෙදෙනා දුටු බවත් සැකකරු පොලිසියට පවසා තිබුනා.
ඝාතනයට ලක්වූ දරුවන් දෙදෙනා


මේ ඡායාරූප‍ය ඔබත් ශෙයා කලාද ? එසේ නම් ඔබත් වැරදිකරුවෙක්. ෆේස්බුක් වෙබ් අඩවි‍යේ පළවූ ඡායාරූපය නිසා දරුවන් දෙදෙනෙකුගේ ජීවිත අනතුරේ

ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ පසුගිය දිනවල හුවමාරු උනු ඡායාරූපයක් පිළිබද සංවේදී කතා පුවතක් නෙත් ගොසිප් අපට වාර්තා උනා.
පෙම්වතුන් දෙදෙනෙක් ලෙස සලකා හුවමාරු වූ අදාල ඡායාරූපයේ සිටින්නේ කුඩා දරුවන් දෙදෙනෙක්.
බොහො දෙනෙකු එම ඡායාරූපයේ සිටින කුඩා දරුවන් විවේචනය කරමින් එම ඡායාරූපය හුවමාරු කර ගෙන තිබුනා.

නමුත් ඔබ නොදැන සිටි කරුණ නම් එම ඡායාරූපයේ සැබැවින්ම සිටින්නේ නිවුන් සහෝදර සහෝදරියන් දෙදෙනෙකු බව .
සිය නැගණිය සමග ලබා ගත් ඡායාරූපයක් ෆේස්බුක් සමාජජාලයට එක් කර තිබුනේ ඇයගේ නිවුන් සොහොයුරා විසින්.
නමුත් වෙනත් කිසිවෙකු විසින් එම ඡායාරූපය ලබාගෙන විකෲති පෙරවදනක් සමග ෆේස්බූක් සමාජජාලා වෙබ් අඩවියට එකතු කර තිබෙනවා. 
ෆේස්බූක් සමාජජාලා වෙබ් අඩවියේ හුවමාරූ වී තිබෙන්නෙ එම විකෲති ඡායාරූපයයි.
බොහො දෙනෙකු නොදැනුවත්කමෙන් සිදු කල එම වරදින් අද එම දරුවන් දෙදෙනාගේ ජීවීතය අනතුරට ලක් වී ඇති බව අපට වාර්තා වනවා.
ඔහුන් දෙදෙනාට පාසල් යෑමට හෝ නොහැකි තත්වයක් අද උද්ගතව තිබෙනවා. එම දරුවන් දෙදෙනා මානසිකව දැඩී පසුබෑමකට ලක්ව ඇති බවද වාර්තා වනවා.
මින් පසුවට හෝ ෆේස්බූක් වැනි සමාජජාලා වෙබ් අඩවි වලදී වගකීම් සහගතව හා බුද්ධිමත්ව හැසිරීම එම ඡායාරූපය හුවමාරු කර ගත් නොගත් ඔබ සැමගේ වගකීමකි

 එම ඡායාරූපය පහතින්

මම මගේ බිරිඳ ඇගේ පෙම්වතා සමග ඉන්නවා ඇස් දෙකටම දැක්කා

එතකොට ඔබ විවාහ වන්නේ කලාවෙන් තැනකට ඇවිල්ලා ද ?
ඔව්. කලාවේ සැහෙන දුරක් ඇවිල්ලා.
ඔය කාලේ ආදර සබදතා එහෙම තියෙන්න ඇති නේද ?
ඔව් විවාහයට පෙර කොල්ල කාලේ සම්බන්දකම් කිහිපයක් තිබ්බා. ඒ කාලේ ආදර අද කාලේ ආදර වලට වඩා සම්පුර්ණයෙන් වෙනස්. සංකර නැති, චපල නැති, සුන්දර ප්‍රේම කතාවල් තමයි . පාසල් ප්‍රේමය පාසල් ජීවිතයෙදිම බොදවුණා. ඊට පසුව හමු වූ පෙම්වතිය සමග ලස්සන ආදරයක් තිබ්බා. නමුත් ඇයගේ දෙමවුපියන් ඇයත් නොදැනුවත්ම විදෙස් ගතව සිටි කෙනෙක්ට විවාහයට ස්ථිර කළා. ඉතිං ඇයගේ විවාහය සමග ඒ ආදරෙත් නිමා වුණා. ඉන් පසුව තිබු ප්‍රේම සම්බන්දකම මම විවාහය සදහා හිටියේ. ඔය විවාහ වෙන්න අපේක්ෂිතව සිටින කාලේයි මට හෙනහුරා ලැබුවේ. මගේ විවාහක බිරිද එදා එයාගේ ප්‍රශ්න කියද්දී හඩා වැටෙද්දී මට ඇය ගැන දුකක් ආදරයක් ඇති වුණා. ඒ නිසා මම විවාහ වෙන්න ස්ථිරව සිටි පෙම්වතිය පවා ඇය නිසා අත හැරියා . අපේ වෙන් වීම දර ගන්න බැරුව ඒ ළමයා දුක් වින්දා. ඒ අහිංසක කෙල්ල කොච්චර දුක් වින්දද කිවුවොත් කාලයාගේ ඇවෑමෙන් ඇය අසනීප වෙලා අකාලේ මිය ගියා. ඒක මටත් අද වෙනකල් දරා ගන්න බැහැ.
ඔය විවාහය සිදුවුණේ ඔබේ පවුලේ අයගේ කැමැත්තෙන්ද ?
නැහැ .මගේ දෙමවුපියන් නෑදෑයින් යාළුවන් සියල්ලනම එපා කියද්දී මම ඒ සියළු දෙනා හැරදමා ඇයව බිරිඳ කර ගත්තා. මම පවුලේ එකම දරුවා නිසා දෙමවුපියන්ට මාව අත හරින්න බැරි වුණා. නමුත් ඔවුන් කවදාවත් අපිට වෙනස් කමක් පෙන්නුවෙත් නැහැ. මම ඇයගේ පවුලේ සියළු දෙනාට මගේ අය වගේ සැලකුවේ එත් ඇය මගේ දෙමවුපියන්ට අඩුම තරමින් අම්මා තාත්තා කියලවත් කතා කරලා නැහැ. ඇය ඔවුන්ව ආමන්ත්‍රණය කලේ ඇන්ටි අන්කල් කියලා .සියළු දේවල් යටපත් කරගෙන ප්‍රශ්න වහගෙන ගැටළු ඇති නොවන්න මම ජිවිතේ ගැට ගහන්න උත්සහ කළා. ඇයට ජිවිතේ නැතිවුණා සියල්ල ලබා දෙන්නත් ගවුරවාන්විත ජිවිතයක් දෙන්නයි මට අවශ්‍ය වුණේ. කවුරු මොනවා කිවුවත් අතීතය, අතීතයට බාර දීලා පටන් ගත් අළුත් ජිවිතේ පටන් ගත්ත දවසේ ඉදලා නැවුම්ව ගලප ගන්න මට අවශ්‍ය වුණා.
ශ්‍රී ලාංකීය සිනමාව ගැන විමසුමේදී ඒ කාලය සැබෑවකි. ලකී ඇයව විවාහ කර ගන්නා කාලයේදී ඇයට චිත්‍රපට නොලැබුණු කාලයකි. ඇයගේ පැවැත්ම ජනප්‍රියත්වය රැදවීමට ඔහු පියවරක් ගත්තේය. ඒ චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කරමිනි . අහිංසා, පාරදිසේ,සත්‍යා , සදමඩල, අන්තිම රැය එම නිෂ්පාදිත චිත්‍රපට අතර ප්‍රධාන වේ.
ඔහුගේ කතාවෙන් තේරුම් යන තව කරුණක් වන්නේ සිය විවාහක බිරිද අරපිරිමැස්සමක් නොවූ බවය. එමෙන්ම ඇයට ඔහුගේ උපන් දිනයක් මතක් වුයේ ද නැත. ” මට අඩුම තරමින් උපන්දිනයකට ලේන්සුවක් වත් දීලා නැහැ” එහෙම කල ඇය අසනීපයකදී ඔබ ලග කෙසේ සිටියේද යන්න අසන්නට යුක්ත වුයේ නැත. දන්නා පමණින් ලකීගේ විවාහක බිරිද සැබවින්ම සුන්දරය. ඇය පසුකාලීනව පවා අසනීප වෙද්දී මිනිසුන් හෙන ඉල්ලුවේ ලකීටය. ඔහු අහිංසක ඇයට අපරාධයක් කලා සේ බොහෝ දෙනා ඔහුට චෝදනා කරති. ඇය ගැන පළමු වරට කියවෙන මේ දේවල් සත්‍යද යන්න මගේ හිතේ නැගෙද්දී ඔහුට එය තෙරුනාක් මෙන් ” පුදුම හිතෙනවා ඇති නේද මේ කියන කථා වලට ලකී බොරු කියනවද කියලා. මිනිස්සු දන්නවා මම බොරු කියන්නේ නැහැ කියලා. හෙන ගහන්න ඕන මේවා බොරු නම්. ඇය ගැන දන්නේ මිට කලින් ඇය කසාද බැන්ද සිටි ඇය සමග සම්බන්දකම් පැවැත්වූ 2 යි තවත් ඇයගේ පවුලේ දෙතුන් දෙනෙක් විතරම වෙන්න ඇති “.
කොහොම වුණත් කියවෙන්නේ ඔබ ඇය නිසා ඔබේ තැන හදා ගත්තා කියන එක ?
නැහැ.ඇය එක්ක විවාහ වෙනකොට මට අමුතුවෙන් හදා ගන්න තැනක තිබ්බේ නැහැ. මම කසාද බදිනකොට ලංකාවේ ජනප්‍රියම නළුවා වගේම දක්ෂ නළුවා විදියට සම්මානයෙන් පිදුම් ලැබූ නළුවෙක්. එයාව ආශ්‍රය කල අනිත් අය නම් ඇයගෙන් අයුතු ප්‍රයෝජන ගත්තා.
මම හම්බ කල සියල්ල ඇයගේ සුබ සිද්දියට යෙදවූවා . ඇය මට වඩා වයසින් වැඩිමල්. ඒ තුල ඇය ගේ ජේ්‍යෂ්ඨ බව ට ඇය ජිවිතයේ ලබා ඇති අත්දැකීම් සියල්ල ගත්තහම මම හිතුවා කෙදිනක හෝ මට ඇය මවක් හා සමාන වෙයි කියලා. අඩු තරමේ හොදම යෙහෙලියක් වත් වෙයි කියලා හිතුවා . ඒ ගෟරවය නිසා ඇය මොනවා කළත් ඇයට බනින්න, ඇයගෙන් දෙයක් අහන්න, වගේම උස් හඩින් වචනයක් වත් කියන්න මට හිත දුන්නේ නැහැ.
විවාහයේ සතුට වැඩි කාලයක් තිබ්බේ නැත්ද ?
වසර දෙකක් පමණ සතුට තියෙන්න ඇති. කලාවෙන් ජිවිතේ දියුණුවක් ලබන්න අමාරු නිසා මට අවශ්‍ය වුණා ව්‍යාපාරයක් ආරම්භ කරන්න. එහෙම ජිවිතේ දියුණු කර ගන්න සැලසුම් කරනකොට ඇය ඒවා ගැන කිසිදු උනන්දුවක් දැක්වුයේ නැහැ. අපේ ගෙදර ඇයට බෝඩිමක් වගේ වුණා. ගෙදර කිසිම දෙයක් සෙවුවේ නැහැ. යන එන වෙලාවක් කියන්නේ නැහැ . මම සැමියා විදියට හිතුවා කමක් නැහැ මේවා මගේ රාජකාරි කියලා මම සේරම කලා ඇයට කිසිම බරක් දුන්නේ නැහැ.එයා උදේට ගියාම ගෙදර ආවම කනවද කියලා අහලා කන්නේ නැත්නම් කෑම ටික ශීතකරණයට දැම්මෙත් මම. ගෙදරින් කන්නෙත් නැහැ. එයා හරිම පිරිසිදු කෙනෙක් නමුත් රැට ආව ගමන් නිදා ගත්තා. පස්සේ මට තේරුණේ ඇයගේ රහස් පෙම්වතා සමග කාලා බිලා විනෝද වෙලා ගෙදර එන්නේ නිදා ගන්න විතරයි කියලා . ඔහොම තමයි ප්‍රශ්න පටන් ගත්තේ. ඔය අතරේ එක එක්කෙනාගෙන මට විවිද කථා කියන්න ගත්තා.එක එක තැන් වල යනවා එනවා ඉන්නවා කියලා. මුලදී මම ලජ්ජා වුනා ඒවා පසුපස හබා යන්න. එත් පසුව මම මේවා සොයන්න ගත්තා. මම මගේ විවාහක බිරිද ඇයගේ රහස් පෙම්වතා සමග ඉන්නවා ඇස් දෙකට දැක්කා. එක මට අදහා ගන්න බැරි වුණා මෙහෙම කෙනෙක් එක්ක ද ඇය ආශ්‍රය කරන්නේ කියලා.නමුත් කිසිවක් මම අයගෙන් ඇහුවේ නැහැ. ඇය හැම වෙලාම රණ්ඩු වුණා.එයාට ඕන වුණේ රණ්ඩුවක් පටලවාගෙන යන්න. එත් මම එහෙම වෙන්න ඉඩ තිබ්බේ නැහැ.
පිරිමියෙක්ට ඔහොම බලන් ඉන්න පුළුවන්ද ?
ඇය මිට කලින් සම්බන්දකම් පැවැත්වූ මිනිසුන් නම් ඇයගේ මුහුණ නිල් වෙන්න ගුටි දීපු බව මම දන්නවා . මට ඒ තත්වෙට් වැටෙන්න කිසිම ඕනෑකමක් නැහැ . මම මගේ ගේ ඇතුලෙම සිරකරුවෙක් බවට පත් වුනා . කෑ ගහන්න බැහැ හයියෙන් එහා පැත්තේ එක ගේක අම්මලා අනිකේ පැත්තේ සහෝදර රංගන ශිල්පිනියක්. එත් තත්වය දරුණු වෙමින් සීමාවක් ඉක්ම යනකොට මම කිවුවා මාව මිනිමරුවෙක් නොකර යන්න කියලා . කියූ සැණින් ඇය පිටත් වුණා.ඇයට අවශය වුණේ ඒ වචනේ මම කියනකල් . පසුව මම අයගේ සියළුම බඩු භාණ්ඩ ලොරි දෙකකින් එවකට එයා සොයාගෙන සිටි අලුත්ම පෙම්වතා සමග සිටි නිවසට පිටත් කළා.
මේ කතාවත් එක්ක ඔහු බෙහෙවින්ම හැගීම් බර වන නිසා කතාව වෙනතකට යොමු කරීමට “ඔබේ විවාහක බිරිදගේ කෑම රසයිද” ?
ඇය විවාහ වුණු මුල් දින දෙක තුනක් ඉවුවා ඔව් ඇයට රසට උයන්න පුළුවන්.
ඔබ ඇයට අදටත් ආදරෙයිද ?
පිස්සුද ? මගේ ජිවිතේ විනාශ කල කෙනෙක්ට කොහොමද ආදරේ කරන්න. නමුත් අසීමිතව ආදරේ කළා සියල්ල කැප කළා. අයගේ ගෟරවය වෙනුවෙන් මම ඇයව විවාහ කර ගත්තා.
ඇයට කසිදු අයුරයකින් අපහාසයක් වනවාට ඔහු අදටත් කැමති නැත. ඒ නිසා අදටද වෙනත් පෙදෙසකට ගිය විට කිසිවෙකු ඇය පිලිබදව ඔහුගෙන් විමසු විට “ඇය ගෙදර ” යනුවෙන් පවසා කතාව මග හරින්නට ඔහු උත්සහ කරයි.එසේ ලෝකයට මේ කතාව නොපෙන්වන්නේ ද ඇය වෙනුවෙනි. මේ නිසාම ඔවුන් දික්කසාද බව අදටද ලොවට රහසකි. ඔහු දික්කසාද වන්නේ ඔවුන් එකිනෙකාගෙන් වෙන්වී වසර 10 ක් අවසන් වූ පසුවය. ඒ දැනට වසර 6 කට පමණ පෙරදීය. දික්කසදයකද ඉතාමත් රහසිගතව නිතියනුකුලව ඉටු කර ගැනීමට ඔහු වග බලා ගත්තේය.
මොකද්ද ඔබ දික්කසාදය සදහා යොමු කළ හේතුව ?
ඒ පැණයට ඔහුගෙන් පිළිතුරක් ලැබුණේ නැත. “දික්කසාදය රහසිගතව කළේ මම කැමති වුනේ නැහැ එයාට උසාවියෙදී හෝ අපහාසයක් වෙනවට”.
තම විවාහක බිරිදගේ ගෟරවය වෙනුවෙන් ඔහු තමන්ට කියන කථා දරාගෙන ගුප්ත වුයේය. එමෙන්ම මෙතනින් පසුද නැවත මේ කථාව ඔහු කතා නොකරනු ඇත. ඔහු කෙතරම් පැවසුවත් ඔහු තම ජීවිතය කොට ගෙන දේවත්වයෙන් සලකු ඒ විවාහයට තවමත් පෙම් බදින බවක් මේ කතාවෙන් මට වැටහිණි. මෙලෙස කැපකිරීම කළ හැකි මිනිසුන් සිටින්නේ වත්මන් සමාජයේ ඉතාමත් අතලොස්සකි.
වෙනත් නිලියක් සමග ඔබට සම්බන්දකමක් ඇති බවටත් ඔබේ විවාහක බිරිදත් සමග මුදල් ප්‍රශ්ණයක් තිබූ බවටත් කියවුණු කථා ගැන මොකද කියන්නේ ?
ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියනවනම් තමයි.නමුත් මිනිස්සුන්ගේ කට වල් තමයි “දුම” . ඔය කියමන මගේ කතාවේදී නම් බොරු කරනවා. ඔය නිළිය වගේම ඇයගේ සැමියත් මගේ හොද මිතුරන්. ඒ නිළිය සමග තියෙන සම්බන්දකම කොච්චර ප්‍රචාරය කරන්න හැදුවත් දැන් මේ රටේ මිනිස්සු ඒ කතාව බොරුවක් කියලා පිළිඅරන් ඉවරයි . මුදල් සම්බන්දව කියුවොත් මම ලග තිබු සියලු දේවල් ඇයට දුන්න මිසක් ඇයගෙන් මම කිසිවක් අරන් නැහැ. මම කලින් කිවුව වගේ අඩුම තරමේ මට ඇයගෙන් හරි හමන් තෑග්ගක් වත් ලැබිලා නැහැ.
නැවත විවාහ වෙන්න හිතුණේ නැත්තේ ඇයි ?
විවාහ යෝජනා කිහිපයක් ඉදිරිපත් වුණත් කිසිවකට හිත දුන්නේ නැහැ. පසුකාලීනව මගේ අම්මා නම් මගේ විවාහය හිතින් ඉවත් කර ගත්තා. මම උපරිමයෙන්ම ආදරේ කළා. මගේ සියළු කැප කිරීම් කරලා නෑදෑයින් යාළුවන් දෙමවුපියන් පවා අත හැරලා ඇයට අසීමිතව ආදරේ කලා. ඇයට ජිවිතයක් දෙන්න ඇයව විවාහ කර ගත්තා . මගේ විවාහය අසාර්ථක වෙමින් ඇය මා සමග රණ්ඩු වෙද්දී මහේ අහිංසක තාත්තා ඒවා දැකලා එයින් අසනීප වුණා. ඔහුට හෘයාභාදයක් පවා වැලදුනා. ඒහෙම ජීවිතය අවුල් කර ගත්ත මම අද හම්බ වෙන කෙල්ලෙක් ගැන කොහොමද විස්වාස කරන්නේ.
අද ඔබට දරුවෙක් හිටියනම් මේ ප්‍රශ්ණය වෙනස් වෙයි කියලා හිතන්නේ නැත්ද ?
ඒ වාසනාව මට දුන්නේත් නැහැ. දරුවෙක් හදන්නත් ඇය කැමති වුනේ නැහැ. දරුවෙක් හිටියනම් මන් මෙහෙම දුක් වෙන්නේ නැහැ. මායි ජීවන් කුමාරතුංගයි කසාද බැන්දේ එකම සතියේ . දරුවෙක් හිටියනම් ජීවන්ගේ ළමයින් ගේ වයසේ තමයි මගේ දරුවත් කියලා හැම වෙලේම හිතෙනවා. නමුත් සියල්ල සිදු වෙන්නේ කර්මයට සහ ධර්මය අනුව. මන් දොහොත් මුදුන් තියා කසාද බැන්දේ එයාගෙත් මගෙත් ජිවිතේ ආලෝක කර ගන්න. වෙන්න තියෙන දේ කර්මයට අනුව වලක්වන්න බැහැ. අපි ගෙනාව පවු පිං අනුව ජිවිතේ දේවල් සිදු වෙනවා. ඒ දේවල් එහෙම ඉවර වුණා තව දුරටත් නිහඩව ඉන්න එකත් තේරුමක් නැහැ කියලා හිතලයි මම මේ දේවල් කිවුවේත්. මොකද මේ රටේ මට ආදරය කරන අය මගේ විවාහය ගැන සත්‍ය දැන ගත යුතු නිසා
ඔබෙන් ඇයට අඩුපාඩුවක් සිදු නොවුණා කියලා විශ්වාසද ?
මම කර ගත්ත ලොකුම වැරැද්ද තමයි මම ඇයට දුන් අසීමිතව නිදහස. යන එන තැනක් ගැනවත් සොයා බැලුවේ නැහැ. මොකද ඇය කොහේ ගියත් එයාගේ ජනප්‍රියත්වය නිසාම ඇය සුරක්ෂිතයි කියලා මම දන්නවා. අනික් පැත්තෙන් පිරිමියෙක් හැටියට මට ලැජ්ජයි ඔයා කොහෙද කාත් එක්කද කියාලා නිතරම අහන්නත්. මම පුළුවන් තරම් ආදරේ කලා. ඒ වගේම ඇයට ඉන්න නිවසක් වාහනයක් වගේම මම උපයපු මුදල් සියල්ල ඇය වෙනුවෙන් කැප කළා.
කියන වචනයක් පාසා ඔහු අදටත් හැගුම් බරය. බුර බුරා නැගෙන මේ සංවේදී බව ඔහු මුහුණින් සගවන්නට උත්සහ කළත් ඔහු ඇතුළතින් මහමෙරකට හඩනවා විය යුතුය. අප දකින ඒ ලකීගේ පවුරුශය මදකට මෙකි දේවල් කතා කරද්දී ගිලිහෙමින් දෙනෙතෙහි සැගවුණු කදුලක් එකී සංවේදී බව මානව පසක් කරලුවේය.
විවාහයත් සමග ඔබ අද කලකිරිලද?
ඔව්. විවාහය නිසා කලකිරෙනවා හැර වෙනත් මගේ ජිවිතේදී මට කලකිරෙන්න කිසි දෙයක් නැහැ. මේ රටේ මිනිස්සු මට පුදුම විදිහට ආදරෙයි.ඒවගේම මට ගරු කරනවා. අදරණිය සැමියෙක් පියෙක් වෙන්න තිබ්බ ඒ දේ ඇය මට නැති කලා කියන කටුක හැගීම මට තියෙනවා. මොකද මම නිවන් දැකලා නැහැනේ . මාත් පපුවට වේදනාවක් දැනෙන, ඇහැට කදුලක් එන, තමන්ගේ බිරිද වෙන කෙනෙක් එක්ක යනකොට බලාගෙන ඉන්න නොහැකි , සංවේදී මනුස්සයෙක් “.
ලකී හිස් තැනක් වූ අද මෙතනට ආ යුතු ඔහුගේ බිරිදගේ නමේ එම කථාවේ තවත් බොහෝ තැන් ඇත. පුද්ගලික ජිවිතයක් ඕනවට වඩා උලුප්පා එය විකිණීම අපගේ මාධ්‍ය සම්ප්‍රදාය නොවන නිසා ඔවුන්ට වගවූ ඔබට අවශ්‍ය තොරතුරු කිහිපයක් එලෙස අප ගෙන ආවෙමු. කෙසේ වෙතත් සැබවින්ම සුන්දර ආදරයක, කැපවීම්, විරහව ආදී ලෙසින් සියලු මිනිස් හැගීම් සබදතා අරෝපිතව දෝලනය වූ මෙය චිත්‍රපටකට කිසිවකු හෝ නැගිය හැකි නම් එය අමරණිය නිර්මාණයක් වනු නොඅනුමානය.ඒ ඔවුන්ගේ ජිවිත වල පවතින වටිනාකම් නිසාවෙනි. කිසියම්වූ විශ්වාසයක් පදනම් කර ගනිමින් ලියවෙන මේ කතාවෙන් අපට කිසිවකුට මඩක් ගසන්නට හෝ කිසිවකුගේ පුද්ගලික ජිවිතයක් සමාජයට උද්දීපනය කර දී මේ ගුණ අගුණ අනවශ්‍ය මර්තුකාවක් කර දීමට අවශ්‍ය නැත. අපට අවශ්‍ය වන්නේ සත්‍ය නිරාවරණය කර දීමට පමණි. එම නිසා මේ කතාව දිගුවක් නොකරගෙන මුල් සහ අවසන් වරට මෙසේ මෙම සටහන අවසන් කරන්නෙමු.

Thursday, June 22, 2017

ලංකාවේ ජනප්‍රිය නිරූපිකාවක් කොල්ලෙක් එක්ක නාන කාමරේ කළ වැඩ අන්තර්ජාලයට

මෙරට නිරූපණ ක්ෂේත්‍රයේ සිටින නවක නිරූපිකාවක් නාන කාමරයක සිටින ඡායාරූප පෙළක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. ඒ නවක නිරූපිකාවක් වන නිසන්දි කාරියවසම්ගේයි.
ඇය තවත් නිරූපණ ක්ෂේත්‍රය සම්බන්ධ තරුණයෙකු සමඟ නාන කාමරයක සිටින ඡායාරූප කිහිපයක් තමයි මෙලෙස අනතර්ජාලයට නිකුත් වී ඇත්තේ.
කෙසේ නමුත් මේ ඡායාරූප රහසිගතව ගත් ඒවාද නැතිනම් තවත් මියුසික් වීඩියෝවක් දැයි තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තුවන්න.
එම ඡායාරූප පහතින්.








වැරදිච්ච සෙල්ෆි – හිනා නොවී බලන්න – වීඩියෝ

ඔන්න අද අපි වෙනසකටත් එක්ක ඔයාලට බලන්න අලුත් වීඩියෝ එකක් බෙදා ගන්නවා. මේ වීඩියෝ එකෙන් ඔයාලාට වැරදිච්ච සෙල්ෆි ටිකක් බලාගන්න පුළුවන්. හිනා නොවී මේ වීඩියෝ එක බලන්නකෝ. විශේෂයෙන් සෙල්ෆියේ වටපිටාව බලන්නත් අමතක කරන්න එපා.
එම සෙල්ෆි වීඩියෝ එක පහලින් බලන්න.

ජා ඇල වෙරළේ ටෙලි නිළියගේ වෙරල සාදය ජයටම – එළිපිටම සිප ගැනීම්..කාමුක ක්‍රියාකාරකම් බලන්නකො මෙයාලගෙ වැඩ කොහොමද කියලා

ජා ඇල වෙරළේ ටෙලි නිළියගේ වෙරල සාදය ජයටම – එළිපිටම සිප ගැනීම්..කාමුක ක්‍රියාකාරකම් බලන්නකො මෙයාලගෙ වැඩ කොහොමද කියලා